FoodLit – TEACHING AND LEARNING OF FOOD AND NUTRITION

මඤ්ඤොක්කා කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය: තම්බාගත් මඤ්ඤොක්කා 250g බිත්තර 1ක් ගම්මිරිස් ස්වල්පයක් සිහින්ව කපාගත් කැරට් අලයක් සිහින්ව කපාගත් ලීක්ස් ගහක් සිහින්ව ලියාගත් බී ළූණු ගෙඩි 1ක් ලුණු ස්වල්පයක් සෝයා සෝස් ස්වල්පයක් තෙල් ස්වල්පයක් හොඳින් අඹරාගත් ඉඟුරු සුදු ළූණු තේ හැඳි 1/2ක් කරපිංචා කිනිති කිහිපයක් සාදන ක්‍රමය: මඤ්ඤොක්කා කැබැලි තරමක්

Read More

පෝෂණ උළුඳු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය: උඳු ඇට ග්‍රෑම් 250 සිහින්ව ලියාගත් රතුලූනු ගෙඩි 10,12 අමු මිරිස් කරල් 3,4 කරපිංචා වියලි මිරිස් කරල් හාල් පිටි හෝ පාන් පිටි මේස හැඳි 3 පොල්තෙල් ලුණු සාදන ක්‍රමය: පළමුව උඳු ඇට සෝදා බඳුනකට දමා ඇටවලට උඩින් සිටින ආකාරයට වතුර දමා රැයක් පෙඟෙන්න තබන්න.

Read More

ෆෘට් කෙබාබ්

අවශ්‍ය ද්‍රව්‍ය: අන්නාසි අඹ පේර කාමරංකා දොඩම්/නාරං ගස්ලබු කොමඩු ඩ්‍රැගන් ෆෘට් ස්ටික්ස්(කූරු) සාදන ක්‍රමය: පළතුරු සියල්ල සෝදා ගන්න. ස්ටික්වලට ගැසිය හැකි ආකාරයට ඉවත් කළ යුතු කොටස් ඉවත්කර කෑලි කපා ගන්න. වර්ණ ගැළපෙන ආකාරයට ස්ටික්වලට පළතුරු කෑලි අමුණා පිළිගන්වන්න. වසරේ එක් එක් කාලවලට සුලභව සෑදෙන පලතුරු වර්ග

Read More

බඩඉරිඟු මිශ්‍ර බත්

අවශ්‍ය ද්‍රව්‍ය: සහල් 500g නොමේරූ බඩඉරිඟු කරල් 3 කැරට් 100g මුරුංගා කොළ 100g දඹල 100g බිත්තර 2 ළූණු, සුදු ළූණු ඉඟුරු, කරපිංචා, ගම්මිරිස් පොල්තෙල් ස්වල්පයක් ලුණු සාදන ක්‍රමය: බඩඉරිඟුවල පොත්ත ඉවත් කර එහි ඇට වෙන්කරගෙන සෝදා ගන්න. හාල් සෝදා බත් ඉදෙන ප්‍රමාණයට වතුර තරමක් වැඩිපුර තබා

Read More

වට්ටක්කා සුප්

අවශ්‍ය ද්‍රව්‍ය: වට්ටක්කා 200g කැරට් අල 01 රතු ළුෑණු 06 සුදු ළුෑණු බික් 05 ලුණු කුඩු තේ හැදි 02 ගම්මිරිස් කුඩු තේ හැදි 02 බටර් මේස හැදි 02 සාදන ක්‍රමය: වට්ටක්කා සහ කැරට් පිරිසිදු කර සෝදා කුඩා කැබලි වලට කපා ගන්න ළුෑණු හා සුදු ළුෑනු පිරිසිදු

Read More

බඩඉරිඟු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය: නොමේරු බඩ ඉරිගු කරල් 4 ක් කෑලි මිරිස් තේ හැදි 04 ක් කූනිස්සන් හෝ උම්බලකඩ 50 g ක් බී ළුෑණු ගෙඩි 01 ක් සුදු ළුෑණු ගෙඩි 01 ක් කරපිංචා ඉති 01 ක් ලුණු කුඩු පොල්තෙල් බෝතල් ¼ සාදන ක්‍රමය: බඩ ඉරිගු කරල්වල පිටත ආවරණය

Read More

කොස් ඇට අග්ගලා

අවශ්‍ය ද්‍රව්‍ය: කොස් ඇට 500g ගා ගත් පොල් අඩු කෝප්ප 1 ලුණු තේ හැඳි 1 සීනි මේස හැඳි 2 ගම්මිරිස් කුඩු තේ හැඳි 2 සාදන ක්‍රමය: කොස් ඇට සෝදා පොත්ත තිබියදීම කබලේ බැදගන්න (බදිනවිට පියන වසා බැදගන්න). බැදගත් කොස් ඇටවල පොත්ත ඉවත් කරන්න. පොල් සිහින්ව ගා

Read More

සේවරි පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය: හාල් පිටි 500g පොල් 150g කතුරුමුරුංගා 100g කැරට්  100g බීට් 100g ලුණු කුඩු තේ හැදි 02 සාදන ක්‍රමය: පොල් සිහින්ව ගාගන්න. එළවළු පිරිසිදු කර සෝදා සිහින්ව කපා ගන්න. භාජනයක් ගෙන එයට පොල් , ලුණු, ජලය දමා කලවම් කර හාල්පිටි එකතු කරමින් පිට්ටු කැට සාදන්න.

Read More