Get In Touch
Email: foodlit@mkd.wyb.ac.lk
Phone: +(94) 312 298 120
FoodLit – TEACHING AND LEARNING OF FOOD AND NUTRITION
ලෝක ආහාර දිනය සෑම වසරකම ඔක්තෝම්බර් 16 දිනට යෙදී තිබේ. මෙවර ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ ‘‘යහපත් අනාගතයක් මෙන්ම යහපත් ජිවිතයක් වෙනුවෙන් ආහාර හිමිකම’’යන්නයි. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම බෝ නොවන රෝග සහ සියළුම ආකාරයේ මන්දපෝෂණ තත්ත්වයන් වැළැක්වීමට මෙන්ම ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමටද හේතු වේ.